ceylonApz

Back to Home
  • Home
  • Projects
Get it on Google Play

Welcome to 2020

Ceylon Calendar | 2020

Android Application

Welcome to all proud Sri Lankans. Ceylon Calendar is One and only Pure Sri Lankan Calendar Mobile Application. Calendar Mobile app has marked all Holidays, all Poya Days and mercantile holidays with other special dates. Ceylon Calendar is 100% Sri Lankan Calendar.


ඔබ සතු ජංගම දුරකථනයේ, ශ්‍රී ලංකාවටම ආවේණික වු දින දර්ශනයක් තිබේද..? තිබේනම් එහි, මේ වසරට අදාල වන්නා වු පෝය නිවාඩු දින, වාණිජ නිවාඩු දින හා අනෙකුත් විශේෂ දින සටහන්ව තිබේද..? ඒ සියල්ලම අඩංගු ශ්‍රී ලංකාවට ආවේනිකවූ දින දර්ශණයක් ජංගම දුරකථන මෘදුකාංගයක් ලෙස දැන් ඔබට නොමිලේම ලබා ගත හැක. තවද 2014 වර්ෂයට අදාල වන්නාවු මෙම මෘදුකාංගයේ සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම භාෂා ත්‍රිත්වයෙන් සමන්විතය. ශ්‍රී ලංකාවේ පෝයදින, බැංකු හා අනෙකුත් විශේෂ දින සටහන් වු, විශේෂිත කැලැන්ඩරයක්, ජංගම දුරකතන මෘදුකාංගයක් ලෙස දැන් ලබා ගන්න පුළුවන්.2014 වර්ෂයට අදාල කැලැන්ඩරය දැන් නොමිලේම ලබා ගන්න පුළුවන්.

Achievement

2nd Runner Up.

Etisalat Appzone Awards 2013 - Android Category

-Big thanks for all ceylon calendar users. Everything i try to present very valuable and useful things for Proud Sri Lankans. Thanks again for etisalat and All users.

More Apz

Concept by ceylonApz

Copyright © 2011-2020 ceylonApz.
All rights reserved

  • Google+